Idel Tiles Sri Lanka and Interiors
Fall in with Tiles
Italian Porcelain Floor, Wall, Bath and Outdoor Tiles - Beautiful with Industrial Grade Quality
Call for delivery or consultation +94 777 176 169

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉතාලි ටයිල් උළු කැට

සුඛෝපභෝගී
කිරිගරුඬ
පිවිසෙන්න
Marble
එඩිතර
ගල් / ලෝහ
පිවිසෙන්න
Stone Metallic
tiles අභිරූප
ලී දැව
පිවිසෙන්න
Wood Look
tiles අපූරු
වීදුරු
පිවිසෙන්න
Glass
tiles ග්‍රැනයිට්
(කළු ගල්)
පිවිසෙන්න
Granite
tiles මිහිකත
බිම් මැටි
පිවිසෙන්න
Terracotta

අපේ පිඟන් උළු කැට - ඉතාලි,
අපේ නිෂ්පාදන පරීක්ෂා - ජර්මානු,
අපේ ප්‍රමිති සහතික - යුරෝපා සංගමය,
නමුත් අපේ හදවත් - සැබවින්ම ශ්‍රී ලාංකිකයි.

ඉරු එළියේ විස්මයට නිවහණේදී සමීප වන්න
සාගරයේ සිසිල සහ සයුරේ සිරිස
තුරුලිය කැටුව නිල් දිය දහර

ශ්‍රී ලංකාවේ හොඳම ඉතාලි පිගන් ටයිල් උළු කැට
ඔබගේ නිවසට, හෝටලය, ආයතනයට, හෝ කර්මාන්ත ශාලාවට
බිම්, බිත්ති, නාන, නිදන, එළිමහන් සහ වෙනත් උළු කැට වර්ග ප්‍රවාහණය
කොළබ, මීගමුව, ගම්පහ, පුත්තලම, මහනුවර, කුරුණෑගල, කළුතර, වෙන්නප්පුව
සහ ඕනෑම ප්‍රදේශයකට. 

ඔබ ප්‍රිය කරන කාමරය තෝරා එහි බිම් ටයිල් කැට වල සිත් ඇදී යන ඡායාරූප, නවීන පන්නයේ අදහස් ආශ්වාදන සහ විශේෂඥ උපදෙස් වලට පිවිසෙන්න:

සාලය ශාලාව
නිදන යහන්
මුළුතැන්ගේ කුස්සිය
භෝජන ආපාන
එළිමහන් උද්‍යාන
නාන කුටිය
Ceramic tile delivery in Sri Lanka Colombo by Idel

අපගේ ඉතාලි බිම් බිත්ති සහ ජල
පිගන් උළු කැට නිෂ්පාදකයන්

අපගේ ඉතාලි ජල ටැප් සහ නාන
උපාංග නිෂ්පාදකයන්

Fly to Top!